දවසක් දෙකක් ඉවසුවා මේ දුක් කන්ද
අහරක් නොගත්තෙමි කිසිවිට පිරියෙන්
මන්ද පහුරක් නොවුණේ කිමදෝ ඔබ සුව කැන්ද...
දහසක් දෙනා ගෙන් මෙය සඟවා ඉන්න
තව නම් බැරිය මට මෙය නොකියා ඉන්න
පවසත් වෙලා මගෙ තුරුලේ සුව වින්ද
සිරි දුව ගියේ ඇයි තනියම දුර රන්ද...
දනිමි වරද සම්මතයෙන් පිටයි කියා
නොවීමි කිසි කලෙක සම්මත පෙමයි අයා
තවම තනිව ඔබ රැව යළි එතැයි කියා
හිඳිමි බලා බලාගෙන මගේ නෙතු නෑ පියා...
No comments:
Post a Comment